Amda wal katha – සොසේජස් කතාව

ඔන්න මේ ඇම්ඩ පොඩි කාලෙ වෙච්ච සීන් එකක්.ඇම්ඩගෙ තාත්ත ටිකක් සල්ලි තියෙන පොරක්ලු. මිනිහ සල්ලි ගනුදෙනු එහෙම වැඩිපුර කලේ අර සෙලින්කො කියන බැන්කුවෙන්.ඒකේ තියෙනවනෙ අර සෙලින්කො ලයිෆ් ෆැමිලි සවාරි ද මොකද්ද එකක්.කොහොමින් කොහොම හරි ඔන්න මිනිහටත් සෙලින්කො ලයිෆ් ෆැමිලි සවාරි එකෙන් රට යන්න චාන්ස් එකක් හම්බ උනා. ඔන්න ඉතින් ටිකෙන් ටික ගමන යන දවසත් ලං වුනා.දැන් මේ ගමන ගියේ ඇමඩයි එයාගේ තාත්තයි. තව ලංකාවෙන් බර සෙට් එකක් අරගෙන තමයි ගමන පිටත් උනේ. සෙට් එක මුලින්ම ගියේ එන්ගලන්තෙට. එන්ගලන්තෙ සිරි නරබල ඉවර වෙලා ඔන්න ගියා ඇමෙරිකාවට. දැන් මුන් සෙට් එක ගියාලු ඇමෙරිකාවෙ බීෆ් සොසේජස් හදන කොම්පැනි එක බලන්න. දැණ් කට්ටියට… Read more

Posted by saman24 7 years ago