Sandy ගේ හමුවීම

හලෝ කස්ටිය කොහොමද .කාලයට පස්සේ තමයි ආපහු ලියන්න පටන් ගත්තේ. කලින් ස්ටෝරි එක හොඳ ඇති කියලා හිතනවා , හැමෝම fan එකක් ගන්න ඇති නේද . දෙවෙනි එක ලියන්න හිතුනේ පලවෙනි එකේ එවපු පර්සනල් කමෙන්ට් දැකලා . මේකෙන් කියන්න යන්නේ කොහොමද සැන්ඩි ව හම්බුනේ කියලා. සඳු එහෙමත් නැත්තං sandy කියලා කියන්නේ අපේ ඔෆිස් එකට අලුතෙන්ම ආපු පට්ටම කෑල්ල. ගොඩක් අය මේක ට්‍රයි කරා සෙට් කරගන්න. බොරු කියන්නේ මොකටද මමත් ඉතින් එකෙක් තමා. හැබැයි මෙකී හෙන සීන් දානවා අනිත් උන්ට . ඒක නිසා කවුරුවත්ම කවුරුවත් ම කෙළින් කතා කරන්න ගියේ නෑ. මමත් ඉතින් ඉතින් එහ… Read more

Posted by Moda_Kolla 6 years ago

එක පාරක්

මේ කතාව කියන්න හිතුනේ මට ජිවිතේ එක පාරක් හරි මෙහෙම දෙයක් ලැබුන වාසනාව අනිත් අයට නොලැබෙන නිසා. වැඩි කතා නැතුව සීන් එක කියන්නම්කො මගේ නම DJ. එතකොට මට 25 යි . මේක උනේ අපි ක්‍රිකට් මැච් එකක් බලන්න ගිය දවසක. එක ප්‍රසිද්ද ක්‍රීඩාංගනයක ලංකාවේ ටිම් එකත් එක්ක වෙන රටක් මැච් එකක් බලන්න මම යාලුවෙක් එක්ක ගියා, දවල් 12 ට විතර පිටත් උනේ මගේ කාර් එකෙන්ම. කොහොම හරි අපි 1.30 වගේ වෙනකොට එතනට ගියා. මගේ යාළුවගේ යාලුවෙකුත් ඇවිත් හිටියා. එයාලගේ සෙට් එකටත් එක්කම අපි ටිකට් ගත්තා. ඒ යාලුවත් එක්ක ඇවිත් හිටියා පට්ට ලස්සන කෙල්ලෙක්. කොන්දේ එහෙම ටින්ට් කරලා, සුදුයි. හෙන හැඩයි . මම පොඩ්ඩක් රබර් ඇහැ දාගෙන හිටියේ. කොහ… Read more

Posted by Moda_Kolla 7 years ago 4